28.4 C
Galle

ඇෆ්ගනිස්තානයේ තවත් භූමිකම්පාවක්

Published:

බටහිර ඇෆ්ගනිස්තානයේ හේරට් ප්‍රදේශයේ රිච්ටර් මාපක 6.3ක භූමිකම්පාවක් සිදුව ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

එම භූමිකම්පාව දින කිහිපයක් ඇතුළත ඇෆ්ගනිස්තානයේ සිදු වූ තුන්වැනි භූමිකම්පාවයි.

Related articles

Recent articles

error: Content is protected !!