25.1 C
Galle

රට පුරාම මහ වැසි ?

Published:

ශ්‍රී ලංකාව පුරා බො‍හෝ ප්‍රදේශවලට අද (22) සවස 1.00න් පසු වැසි හෝ ගිගුරුම් සහති වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කරයි.

බස්නාහිර, දකුණ, උතුරු සහ උතුරුමැද පළාත්වලට උදෑසන සිටම වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව පැවසේ. එම වැසි මිලිලීට 100 ඉක්මවා යා හැකි බව ද කාලගුණ අනාවැකියේ සඳහන් කර ඇත.

Related articles

Recent articles

error: Content is protected !!