26.7 C
Galle

ගෑස් මිල වැඩිවෙයි

Published:

ලිට්‍රෝ සමාගමේ ගෘහස්ථ ගෑස් මිල හෙට (04) සිට ඉහළ දැමීමට නියමිත බව එම සමාගමේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

කිලෝ ග්‍රෑම් 12.5ක් බරැති ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 75.00ත් 90.00ත් අතර මිලකින් ඉහළ යාමට නියමිතය

Related articles

Recent articles

error: Content is protected !!