26.7 C
Galle

පාසල් නිවාඩුව ගැන ඇමති කියයි

Published:

පාසල්වල තුන්වැනි වාරය අවසන් කිරීමේ නිවාඩුව 2023 දෙසැම්බර් මස 22 වැනි දා සිට 2024 පෙබරවාරි 02 වැනි දා දක්වා ක්‍රියාත්මක වන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.

මෙම කාලය තුළ 2023 වර්ෂයට නියමිත උසස් පෙළ විභාගය ද පැවැත්වේ.

Related articles

Recent articles

error: Content is protected !!