25.3 C
Galle

කතකට අතවර කළැයි, වෛද්‍යවරයකු අත්අඩංගුවට

Published:

පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකට ප්‍රතිකාර ගැනීම සඳහා පැමිණි 29 හැවිරිදි කාන්තාවකට අතවර කළා යැයි සැකපිට වෛද්‍යවරයකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පුලියන්කුලම ප්‍රදේශයේ වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන වෛද්‍යවරයෙකි.

Related articles

Recent articles

error: Content is protected !!