24.2 C
Galle

හමුදා ගොවිපළට ආ වන අලියාගේ ප්‍රහාරයෙන් ලාන්ස් කෝප්‍රල් මරුට

Published:

පොලොන්නරුව, වැලිකන්දේ කන්දකාඩු යුද හමුදා කඳවුරේ ගොවිපොළට අද (26) අලුයම පැමිණි වන අලියකු පහරදීමෙන් හමුදා සාමාජිකයකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ ආනමඩුවේ පදිංචි 34 වැනි වියේ පසු වූ පී.ඒ.ලලිත් නමැති ලාන්ස් කෝප්‍රල් වරයෙකි.

Related articles

Recent articles

error: Content is protected !!