24.2 C
Galle

ක්‍රීඩා හරීන්ට, වාරිමාර්ග පවිත්‍රාට

Published:

ක්‍රීඩා යෞවන කටයුතු සහ වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ එම ධූරවලින් ඉවත්කිරීමෙන් පසු හරීන් ප්‍රනාන්දුට ක්‍රීඩා අමාත්‍ය ධූරයත්, පවිත්‍රාදේවී වන්නිආරච්චිට වාරිමාර්ග අමාත්‍යධූරයත් ලබාදී ඇත.

ඔවුන් මීට සුළු වේලාවකට පෙර එම ධූරවල දිවුරුම් දී ඇතැයි රජයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

මෙම නව අමාත්‍යධූර පිරිනමා ඇත්තේ ඔවුන් දැනට දරන අමාත්‍යධූරවලට අමතරව බව ද දැනගන්නට ඇත.

Related articles

Recent articles

error: Content is protected !!