24.2 C
Galle

එක්සත් රාජධානියෙන්, තවත් වසංගතයක් එයි ?

Published:

ලෝකයේ රවටල් රැසක ව්‍යාප්ත වූ මාරාන්තික සූකර උණ රෝගයේ නව ප්‍රභේදයක් එක්සත් රාජධානියනේ වාර්තා වී ඇත.

මෙම නව ප්‍රභේදය AH1N2 ලෙස නම්කර ඇති අතර එය වාර්තා වී ඇත්තේ උතුරු යෝක්ෂයර් ප්‍රාන්තයේ සිදුකරන ලද සෞඛ්‍ය පරික්ෂණයක දී හමුවූ රෝගියකුගෙනි.

Related articles

Recent articles

error: Content is protected !!