24.5 C
Galle

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මේ සතියේ, විභාගය මැයි/ජුනි දක්වා කල් යයි ?

Published:

2022 වර්ෂයේ පැවැත්වූ අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ සතියේ නිකුත්කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.

2023 වර්ෂයට නියමිත සාමාන්‍ය පෙළ විභාගය මැයි හෝ ජුනි මාසයේ පැවැත්වෙන බව ද ඔහු කීවේය.

Related articles

Recent articles

error: Content is protected !!