24.5 C
Galle

ක්‍රිකට්වලට වෙන දේ, ක්‍රීඩා ඇමති හරීන් කියයි

Published:

ඉදිරිියේ දී ක්‍රීඩා පනත සංශෝධනය කරන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු අද හ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනයේ උත්සයවයකට සහභබාගී වෙමින් කියා සිටියේය.

එහි දී ඔහු වැඩිදුරටත් මෙසේ ද කීවේය.

“ක්‍රීඩා සංගම්වල ප්‍රශ්න නිසා ක්‍රීඩකයින්ගේ ප්‍රශ්න හොයන්න වෙලාවක් නැහැ ක්‍රීඩා පනත වෙනස් කරන්න ඕන දූෂණ විරෝධී පනත යටතේ නීති තියෙනවා ක්‍රිකට් වංචාවලට දඬුවම් දෙන්න ක්‍රම අවුරුදු 10 සිරඬුවම් සහ මිලියන 100ක් දඩ ගහන්නත් පුළුවන් මේක පහසුවෙන් විසඳගන්න තිබුණා දේශපාලන වාසියට කතා නොකළානම් ලැබුණු සහයෝගයෙන් නීතියක් ලෙස සම්මත කරන්න තිබුණා හොඳම උදාහරණය පාකිස්තානය පාකිස්තාන අගමැති තමයි ක්‍රිකට් සභාපති පත්කරන්නේ ඒ නීතිය එරට ක්‍රීඩා නීතියේ තියෙනවා ICCයට බැහැ ඒකට අභියෝග කරන්න ක්‍රිකට් තහනම ඉවත් වෙයි.”  

Related articles

Recent articles

error: Content is protected !!