25.9 C
Galle

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොටස් වෙළෙඳ පොළ අද (04) දිනයේ ගනුදෙනු 9,350ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 708ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 23ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 10,743ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 51
  • සම්පත් බැංකුව රුපියල් මිලියන 51
  • ලංකා ලුබ්රිකන්ට් සමාගම  රුපියල් මිලියන 48

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • ඩිස්ටලරීස් සමාගම මිලියන 1.6
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 1.6
  • අමානා බැකුව කොටස් මිලියන 1.4

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • බ්ලූඩයමන්ඩ් සමාගම (X) 50%
  • ලංකා වෙන්චර්ස් සමාගම 14%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • ලංකා ලුබ්රිකන්ට් සමාගම කොටස් 250,000ක් රුපියල් 88.00 බැගින්

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 266
  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 258
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 180

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 36කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 89ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 53ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙතින් ඉවත්කරගෙන තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 26
  • හේලීස් එම්ජීටී සමාගම රුපියල් මිලියන 2.4
  • බයිරහා ෆාම් සමාගම රුපියල් මිලියන 2.1

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • ‍ලංකා ලුබ්රිකන්ට් සමාගම රුපියල් මිලියන 40
  • සෙලින්කෝ ඉන්ෂුවරන්ස් සමාගම (X) රුපියල් මිලියන 15
  • හේමාස් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 11

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

error: Content is protected !!