24.8 C
Galle

ස්ථාන කිහිපයකට අද වැසි වැටෙයි

Published:

දැඩි වියළි කාලගුණික තත්වයක් පැවතිය ද කළුතර, ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ රටේ අනෙකුත් ප්‍රදේශවල වැසි නොමැති කාලගුණික තත්වයක් අද (21) දිනයේ ද දක්නට ලැබෙන බවයි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවන බවද එම දෙපාර්තමේන්තුව පවසයි.

Related articles

Recent articles

error: Content is protected !!