26.7 C
Galle

නාගානන්ද නීති වෘත්තියෙන් නෙරපා දමයි

Published:

මෙතෙක් නීතිඥයකු ලෙස කටයුතු කළ නාගානන්ද කොඩිතුවක්කු නීතිඥ වෘත්තියෙන් ඉවත්කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (29) නියෝග කළේය. ඒ අනුව නාගානන්ද කොඩිතුවක්කුට තවදුරටත් ශ්‍රී ලංකාව තුළ නීතිඥයකු ලෙස පෙනී සිටීමට නීත්‍යානුකූළ අයිතියක් නැත.

Related articles

Recent articles

error: Content is protected !!