27.6 C
Galle

වාර විභාග අත්හිටුවයි. තොරතුරු සොයන්න CIDයට

Published:

බස්නාහිර පළාතේ පාසල් සිසුන් සඳහා පැවැත් වූ වාර විභාගය අත්හිටුව ාතිබේ. බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මෙම විභාගය අත්හිටවූ බව දැනුම් දී ඇත.

මෙවර වාර විභාගයේ ඉංග්‍රීසි සහ ගණිත ප්‍රශ්න පත්‍ර සිසුන්ට ලබාදීමට පෙර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර තිබීම හේතුවෙන් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මෙම තීරණය ගෙන ඇත.

පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පවසන්නේ මේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් යොමුකළ බවයි.

Related articles

Recent articles

error: Content is protected !!