27.6 C
Galle

අද රාත්‍රියේ සිට දුම්රිය වර්ජනයක්?

Published:

මූල්ක වැටුප අඩු කිරීමට ගෙන ඇති තීරණයක් හේතුවෙන් අද(05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දුම්රිය වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. ‌

මෙම වර්ජනය සඳහා දුම්රිය රියදුරු සංගමය, නියාමක සංගමය හා දුම්රිය අධීක්ෂණ කළමනාකරුවන්ගේ සංගමය ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් ඒක්වන බව ලොකොමොටිව් ඔපරේටින්ග්ස් ඉංජිනේරු සංගමයේ සභාපති චන්දන ලාල් පවසයි.

කැබිනට් මණ්ඩලය විසින් මෙම සේවාවල මූලික වැටුප රුපියල් 3, 090 කින් අඩුකිරීමට තීරණය කර ඇති බැවින් ඒම තීරණය වෙනස් කරන ලෙස ඉල්ලා පැය 48ක කාලයක් සේවයෙන් ඉවත්ව සිටීමට තීරණය කර ඇතැයි හෙතෙම වැඩිදුරටත් පැවසීය.

Related articles

Recent articles

error: Content is protected !!