34.4 C
Galle

දේශපාන පළිගැනීම් කොමිසම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ?

Published:

දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලූ කොමිසමේ නිර්දේශ සහ ‍‍සොයාබැලීම් බල රහිත කරන්න යැයි ඉල්ලා ගොනුකර තිබූ පෙත්සම විභාගය අවසන් කර ඇති බව කියමින් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව ප්‍රකාශ කිරීම කල් තැබුවේය.

මෙම කොමිෂන් සභාව පත්කරන ලද්දේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසිනි. එම කමිටුවේ නිර්දේශ සහ සොයා ගැනීම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙලස ඉල්ලා ජනාධිපති ලේකම් සමන් ඒකනායක, හිටපු නාවික හමුදාපති ට්‍රැවීස් සින්නයියා, හිටපු මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක ඇතුළු පිරිසක් එම පෙත්සම ගොනුකර තිබිණි.

Related articles

Recent articles

error: Content is protected !!