24.2 C
Galle

කෝප් කමිටුවට පත්කළ වහාම, මන්ත්‍රී ඉල්ලා අස්වෙයි

Published:

කෝප් කමිටුවට පත්කළ මන්ත්‍රීවරු අතරින් 09 වැනි මන්ත්‍රීවරයාත් ඉල්ලා අස්වූයේ ය.

පොදු ජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර එම කමිටුවට පත්කළ බව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුවට දැනුම් දුන් වහාම නැගී සිටි වසන්ත යාපා බණ්ඩාර මන්ත්‍රීවරයා එම කමිටුවෙන් තමා ඉල්ලා අස්වන බව ප්‍රකාශ කළේය.

Related articles

Recent articles

error: Content is protected !!