24.2 C
Galle

ෂෙල් සමාගමත් ඉන්ධන අළෙවිය අරඹයි

Published:

ෂෙල් ආර්එම් පාක්ස් සමාගමේ තෙල් නැවක් අද (21) කොළඹ වරායට  පැමිණ තිබේ. ෂෙල් සමාගමට මෙරට තෙල් බෙදාහැරීමේ අවසරය හිමිවීමත් සමඟ පැමිණි පළමු තෙල් රැගත් නෞකාව එයයි.

එ අනුව හෙට (22) සිට ඉන්ධන පිරවුම්හල් 150ක ඉන්ධන අළෙවිය ෂෙල් සමාගම විසින් ආරම්භ කිරීමට නියමිතය.

Related articles

Recent articles

error: Content is protected !!