33.9 C
Galle

තෙල් මිල ඉහළට

Published:

ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙලෙස මිල ඉහළ යාමට හේතු වී ඇත්තේ ඉරානය, ඊශ්‍රායලය අතර ඇති වී තිබෙන යුද ගැටුම් බව ද එම වාර්තාවල සඳහන් වේ.

ආසියානු වෙළෙඳපොළෙහි බොර තෙල් බැරලයක මිල ඩොලර් 90 සිට 92 ත් 93 ත් අතර මිලක් දක්වා ද, රත්තරන් අවුන්සයක මිල ඩොලර් 2,400 ක් දක්වා ද, ඉහළ ගොස් ඇති බවත් මැද පෙරදිග වර්ධනය වෙමින් පවතින යුද තත්වය ත දුරටත් වර්ධනය වුවහොත් බොරතෙල් සහ රත්තරන් මිල තව දුරටත් ඉහළ යා හැකි බවත් විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කරයි. 

Related articles

Recent articles

error: Content is protected !!