31.1 C
Galle

පිරමීඩ ජාවාරම් කරන සමාගම් මෙන්න

Published:

නීති විරෝධී පිරමීඩ ජාවාරම් 08ක් ගැන ශ්‍රී ලංකා මහ බැංකුව විසින් හෙළිදරව් කර තිබේ.

මහ බැංකුව පවසන්නේ මේ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා නීතිපතිවරයා ද දැනුම්වත් කර ඇති බවයි.

මහජනතාවගෙන් ලැබුණු පැමිණිලිවලට අනුව මූලිකක විමර්ශන සිදුකර එම සමාගම් සහ ජංගම දුරකථන යෙදවුම් හඳුනාගෙන ඇත.

මහ බැංකුව නිකුත්කර ඇති නිවේදනයට අනුව පහත දැක්වෙන ආයතන පිරමීඩ ජාවාරම් සිදුකරන බවට හඳුනාගෙන ඇත.

Beecoin App/Sunbird Foundation

Fast Win pvt ltd

Fruugo Oline App /Fruugo Oline pvt ltd

Genesis Business School

Era Miracle pvt ltf ,

Isimaga International pvt ltd,

Ledger Block,Qnet/Questnet

Ride to Three Freedom pvt ltd

එම ආයතන සහ යෙදවුම් එලෙස මහ බැංකු පනතේ වගන්ති උල්ලංඝනය කරමින් පිරමිඩාකාර ව්‍යාපාර සිදුකළ බවට තොරතුරු ලැබී ඇති බව එම නිවේදනයේ දැක්වෙයි.

Related articles

Recent articles

error: Content is protected !!