ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා කවරුන්ද යන්න මැයි රැළියේ දී ප්‍රකාශයට පත්කරන බව පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.
පොදුජන පෙරමුණේ මැයි රැළිය කැම්බල් පිටියේ දී පැවැත්වීමට නියමිතය.
Published: