31.1 C
Galle

තායිවානයේ භූමිකම්පාවක්

Published:

තායිවානයේ නුවාලියන් ප්‍රදේශයේ රිච්ටර් මාපක 6.1ක භූමිකම්පාවක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම කම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇත.

හානිය මෙතෙක් වාර්තා වී නොමැති අතර අප්‍රේල් මස ආරම්භයේ දී ඇති වූ භුමිකම්පාවෙවන් පුද්ගලයන් 17 දෙනකු මියගොස් තිබිණි. එම භූමිකම්පාවෙන් පසු තවත් කම්පන 1,000කට වැඩි ගණනක් සිදුව වාර්තා වී තිබිණි.

Related articles

Recent articles

error: Content is protected !!