24.4 C
Galle

කළුතර මුහුද ගොඩගලයි

Published:

උදම් රළ තත්වයක් හේතුවෙන් කළුතර උතුර ප්‍රදේශයෙන් අද (29) සවස මුහුද ගොඩගලා තිබේ. අද උදෑසන සිට ම මුහුද දැඩි රළු ස්වභාවයක් ගෙන තිබූ අතර ආබෲ මාවත ප්‍රදේශයෙන් මුහුද ගොඩගලා තිබීම නිසා වෙරළේ තිබූ ධීවර යාත්‍රා සියල්ල ගොඩට පැමිණ තිබිණි. ඒ හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු ද කළ නොහැකි විය. මෙම උදම් රළ හේතුවෙන් ආබෲ මාවතේ කොටසකට ද ආබෲ  පාලමට ද හානිසිදුව තිබිණි.

Related articles

Recent articles

error: Content is protected !!