24.7 C
Galle

බදුල්ල – කොළඹ මාර්ගයේ මංතීරුවක් අවහිර වෙයි

Published:

හපුතලේ සහ බෙරගල අතර මාර්ගයට ගල් පෙරැළීම හේතුවෙන් කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ එක් මංතීරුවක් අවහිර වී ඇතැයි ආපදා කළමනාකරණ මධයස්ථානය පවසයි.

බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඊ.එම්.එල්.උදය කුමාර පවසන්නේ වර්ෂාව සමඟ ගල් පහතට පෙරැළී ඇති බවයි. ගල් පෙරැළීමත් සමඟම එම ස්ථානය නායයාමේ අවදානමක් ඇති බැවින් මාර්ගය භාවිතා කිරීමේ දී අවදානයෙන් සිටින ලෙස ද ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Related articles

Recent articles

error: Content is protected !!