25.1 C
Galle

පාසල් දැරියක දරුවකු බිහිකර, රෝහලේ දමා ගිහින්

Published:

දරුවකු බිහිකළ පාසල් දැරියක් එම දරුවා රෝහලේ දමාගොස් ඇතැයි යාපනය ශික්ෂණ ‍රෝහලේ ප්‍රකාශකයකු කියයි.

මෙම පාසල් දැරිය දරුවා බිහිකිරීමට රෝහලට පැමිණ ඇත්තේ ඇගේ මව සමගිනි. දරුවා බිහිකළ පසු එම දරුවාගේ මව හෝ මිත්තණිය එම වාට්ටුවේ නොමැති බැවින් රෝහල් කාර්ය මණ්ඩලය ‍ඔවුන් ගැන සොයා බලා ඇත.

ඔවුන් සොයාගත නොහැකි වීම හේතුවෙන් රෝහල් බලධාරීන් මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇත.

Related articles

Recent articles

error: Content is protected !!