26.3 C
Galle

විජයදාස රාජපක්ෂ ශ්‍රීලනිප සභාපති ධූරයට

Published:

ශ්‍රී ලංකා නිදමහස් පක්ෂයේ නව සභාපති ලෙස නීතිඥ විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා නිතර‍ඟයෙන් පත්වූයේ ය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් එම ධූරය හිස්විය. ඒ විජයදාස රාජපක්ෂ තේරීපත්ව ඇත.

ඔහු මෛත්‍රීපාල සිරිසේන පාර්ශවය නියෝජනය කරයි.  

Related articles

Recent articles

error: Content is protected !!