26.8 C
Galle

පොහොට්ටුව ජනපතිවරණ සටන අනුරාධපුරයෙන් අරඹයි

Published:

ජනාධිපතිවරණය ජය ගැනීමේ අපේක්ෂාවෙන් තම පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරය ලබන 26 වැනි දා අනුරාධපුර කලාවැව ප්‍රදේශයෙන් ආරම්භ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

ඊට අවශ්‍ය සියලු කටයුතු මේ වනවිට සූදානම් කර ඇති බව එම පක්ෂයේ මන්ත්‍රී ඩී.වීරසිහ කීවේය.

Related articles

Recent articles

error: Content is protected !!