26.3 C
Galle

ඉරාන ජනාධිපති මියගිය බව තහවරු වෙයි

Published:

හෙලිකොප්ටර් යානය අනතුරට ලක්වීම හේතුවෙන් ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි සහ එරට විදේශ කටයුතු ඇමති හුසේන් අමීර් අබ්දෙල්ලහා මියගොස් ඇතැයි ඉරාන රජය තහවරු කර ඇත.

ඊයේ අසර්බයිජාන් ප්‍රාන්තයේ උතුරු කොටසේ වේල්ලක් විවෘත කිරීමේ උත්සවයකට සහභාගී වූ ජනාධිපතිවරයා ඇතුළු පිරිස හෙලිකොප්ටර් යානයෙන් ආපසු එමින් සිටිය දී අයහපත් කාලගුණය හේතුවෙන් හෙලිකොප්ටර් යානය හදිසි ගොඩබෑමකට ලක්කළ බව කලින් වාර්තා කෙරිණි.

එම යානයේ ජනාධිපතිවරයා ඇතුළු පුද්ගලයන් 09 දෙනකු ගමන් කර තිබිණි.

https://www.reuters.com/world/middle-east/hopes-fade-wreckage-found-helicopter-carrying-iranian-president-raisi-2024-05-20/

Related articles

Recent articles

error: Content is protected !!