26.8 C
Galle

ඉමදුව දී ගසකට යටවී අයෙක් මරුට

Published:

ඉමදුව, කෝඹල ප්‍රදේශයේ දී ගසක් කඩා වැටීමෙන් 40 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ මීපේ පදිංචි බී.ජී.ධනුෂ්ක සම්පත් නමැති අයෙකි. ඔහු තේ ඉඩමක වැඩකරමින් සිටිය දී මෙම අනතුරට මුහුණ දී ඇත.

Related articles

Recent articles

error: Content is protected !!