26.8 C
Galle

බෙංගාල බොක්කේ කැළඹීම, පීඩන අවපාතයක් වෙයි

Published:

බෙංගාල බොක්ක අවට මුහුදු ප්‍රදේශයේ හටගෙන ඇති කැළඹිලි සහිත තත්වය ඉදිරි දිනවලදී පීඩන අවපාතයක් බවට පත් වෙමින් දිවයිනෙන් ඈතට ගමන් කරනු ඇතිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක කියයි.

එහෙත් එහි වක්‍ර බලපෑම දිවයිනට බලපාමින් වැසි තත්වයේ වර්ධනයක් ඇතිවන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

මෙම පීඩන අවපාතය හේතුවෙන් මධ්‍යම, සබරගමුව, දකුණ, උතුරු පළාත් වලත් මන්නාරම් දිස්ත්‍රික්කයෙත් තැනින් තැන වැසි ඇති වේ.

Related articles

Recent articles

error: Content is protected !!