අයහපත් කාලගුණය හේතුවෙන් පහළ කඩුගන්නාව ප්‍රදේශයේ මාර්ගයට පස්, ගල් සහ ගස් කඩා වැටීමේ අවදානමක් පවතින බැවින් කොළඹ නුවර මාර්ගයේ රථ වාහන ධාවවන කරන රියදුරන්ට අවධානයෙන් පසුවන්න යැයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
නුවර පාරේ ගමන අවදානම්
Published:


