33.3 C
Galle

සියලු පාසල් වසා දමයි

Published:

අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් රට පුරා සියලු රජයේ පාසල් වසා තැබීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදන කරයි.

බොහෝ ප්‍රදේශවල ගංවතුර තත්වයක් ඇති වී තිබීම සහ වැසි තත්වය තවදුරටත් පැවතීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

කාලගුණික තත්වය පිළිබඳ ලැබෙන වාර්තා අනුව පාසල් නැවත පැවැත්වීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව ද අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි.

Related articles

Recent articles

error: Content is protected !!