33.3 C
Galle

කොළඹ – මහනුවර පාර අවහිරයි

Published:

වරකාපොළ ප්‍රදේශයේ දී කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයට ගසක් කඩාවැටීම හේතුවෙන් මාර්ගය අවහිර වී ඇතැයි පොලිසිය පවසයි.

එම ගස ඉවත්කරන තුරු විකල්ප මාර්ග භාවිතා කරන්න යැයි ද රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

එමෙන් ම කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ බැලුම්මහර ඇතුළු ප්‍රදේශ කිහිපයක් ම ජලයෙන් යට වී ඇති බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි

Related articles

Recent articles

error: Content is protected !!