33.3 C
Galle

කළු ගඟේ මහා ගංවතුර තත්වයක්

Published:

කළු ග‍ඟේ ජල මට්ටම මහා ගංවතුර තත්වයක් දක්වා ඉහළ ගොස් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ඇල්ලගාව ප්‍රදේශයේ අද (02) සවස 3.30 වනවිට මීටර 12.38ක් දක්වා ජල මට්ටම ඉහළ ගොස් ඇත. වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ තවදුරටත් කළු ග‍ඟේ ජල මට්ටම ඉහළ යමින් පවතින බවයි.

කළු ග‍ඟේ අතු ගංඟාවක් වන කුඩා ගඟ මිල්ලකන්ද ප්‍රදේශයේ දී මහා ගංවතු තත්වයට පත්ව ඇත.

Related articles

Recent articles

error: Content is protected !!