33.3 C
Galle

පාසල් රැසක් හෙට දිනයේත් වසා තැබෙයි

Published:

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික් පහක සහ අධ්‍යාපන කලාපයක රජයේ පාසල් හෙට (04) විශේෂ නිවාඩු දිනයක් ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේය.

රත්නපුර, කෑගල්ල, ගාල්ල, මාතර සහ කළුතර යන දිස්ත්‍රික්කවල රජයේ සියලුම  පාසල් සහ කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම අධ්‍යාපන කලාපයේ සියලුම රජයේ පාසල් හෙට දිනයේ වසා තබන බවත් සෙසු පළාත්වල හා කලාපවල හෙට දින සිට සාමාන්‍ය පරිදි පාසල් පැවැත්වෙන බවත් අධ්‍යාපන අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම්, එච්. ටී. කුෂාන් සමීර මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එම නිවේදනය පහත දැක්වෙයි

Related articles

Recent articles

error: Content is protected !!