24.4 C
Galle

තලාව OIC ට ප්‍රහාරයක්

Published:

තලාව ‍පොලිසියේ ස්ථානාධිපතිවරයාට කිසියම් පිරිසක් විසින් පහර දී ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

ඊයේ (03) රාත්‍රී මත්පැන් වැටලීමකට ගිය අවස්ථාවේ දී එහි සිටි පුද්ගලයකු තියුණු ආයුධයකින් පහරදුන් බවත් තුවාල ලැබූ පොලිස් ස්ථානාධිපතිවරයා අනුරාධපුර රෝහලට ඇතුලත් කර ඇති බවත් පොලිසිය කීවේය.

පහරදීම සිදුකළ සැකකරු ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් තලාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related articles

Recent articles

error: Content is protected !!