24.4 C
Galle

කතරගම දී, කිඹුල් ප්‍රහාරයකින් මරුට

Published:

කතරගම දේවාලය වැඳ පුදා ගැනීමට ගොස් මැණික් ග‍ඟේ දිය නාමින් සිටි පුද්ගලයකු කිඹුලකුගේ ප්‍රහාරයට ලක්ව දියේ ගිලී මියගොස් ඇතැයි කතරගම පොලිසිය කියයි.

මෙම පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් හඳුනාගෙන නැත.

මැණික් ග‍ඟේ අංක 02 පාලම සහ අභිනවාරාම විහාරය අතර මැණික් ග‍ඟේ දී ඔහු මෙලෙස කිඹුල් ප්‍රහාරයට ලක්ව තිබිණි.

Related articles

Recent articles

error: Content is protected !!