24.4 C
Galle

ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනකු මරුට, ගායිකා සුජීවාට බරපතලයි

Published:

අතුරුගිරිය ඔරුවල සිදු වූ වෙඩි තැබීමෙන් ව්‍යාපාරිකුවූ ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනකු  මියගොස් ගායිකාවක ඇතුළු සිවු දෙනකු තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.

ක්ලබ් වසන්තගේ බිරියද මේ වෙන විට හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ඇත. 

ගායිකා කේ.සූජීවාගේ සැලුනයක් (ටැටු) විවෘත කිරීමට පැමිණි අවස්ථාවේ මෙම වෙඩි තැබීම සිදු කර ඇතැයි ද පොලිසිය කියයි. වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

Related articles

Recent articles

error: Content is protected !!