25.8 C
Galle

අනුරාධපුරයේ භූමිකම්පාවක්

Published:

අනුරාධපුරය සහ ඒ අවට ප්‍රදෙශ ගනනාවකට අද (16) සවස භූචලනයක් දැනී ඇතැයි වාර්තා වේ.

භූ විද්‍යා සමීක්සණ සහ පතල් කාර්යාංශයෙන් විමසූ විට කියා සිටියේ, අනුරාධපුර, පොතානේගම, ආලංකුලම යන ප්‍රදේශව රිච්ටර් මාපක 2.7ක භූමිකම්පාවක් සිදුව ඇති බවයි.

Related articles

Recent articles

error: Content is protected !!