25.8 C
Galle

මන්ත්‍රී තිස්ස අත්තනායක හදිසි අනතුරක

Published:

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ගමන් ගත් වාහනය ඊයේ (17) රාත්‍රියේ කොළඹ ජාවත්ත පාරේදී අනතුරකට ලක්වී තිබේ.

අනතුරින් මන්ත්‍රීවරයා ඇතුළු තිදෙනෙකු  තුවාල ලබා ඇත. තුවාල ලැබූවන් අතර  මෝටර් රථයේ රියදුරු සහ එහි ගමන්ගත් තවත් පුද්ගලයෙකු වන බවත්  තිදෙනාම නාරහේන්පිට  ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති බවත් පොලීසිය කියයි.

මන්ත්‍රීවරයාගේ සුඛෝපභෝගී වාහනය ජාවත්ත පාරේ සළුසළ අසලදී මෝටර්ය රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

“මගේ වාහනය ඉතා වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක ගැටුණා, මට හානියක් නොවුණත් මගේ වාහනයට හානි වුණා, ” යැයි තිස්ස අත්තනායක පැවසීය.

Related articles

Recent articles

error: Content is protected !!