26.4 C
Galle

ජනාධිපතිවරණය සැප්තැම්බර් 21

Published:

2024 ජනාධිපතිවරණය ලබන සැප්තැම්බර් 21 වැනි දා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.

ඒ සඳහා නිකුත්කර ඇති ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ නාමයෝජනා භාර ගැනීම අගෝස්තු මස 15 වැනි දා රාජගිරිය සරණ මාවතේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ දී සිදුකරන බවයි.

Related articles

Recent articles

error: Content is protected !!