ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් යුත් ‘උරුමය’ ඉඩම් බෙදාදීමේ වැඩසටහන මැතිවරණ කොමිසම විසින් තහනම් කර තිබේ.
ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග සඳහන් කරන්නේ, ජනාධිපතිවරණයෙන් පසු එම වැඩසටහන යළි ආරම්භ කරන බවයි.
Published: