27 C
Galle

දක්ෂතම ක්‍රීඩිකාව ලෙස චමරි තේරෙයි

Published:

ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු 2024 ජුලි මස ICC හොඳම කාන්තා ක්‍රීඩිකාව ලෙස මෙම වසරේ දෙවන වරටත් සම්මාන දිනා ගත්තාය.

මෙය 34 හැවිරිදි චමරිට හිමිවන තුන්වන ICC කාන්තා ක්‍රීඩිකා සම්මානය වෙයි.

ඇය මීට පෙර 2024 මැයි මාසයේදීත් ICC හොඳම කාන්තා ක්‍රීඩිකාව සම්මානය දිනා ගත්තාය.

චමරිගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාව පරාජය කරමින් ජූලි මාසයේදී ආසියානු කුසලාන ක්‍රිකට් ශූරතාවය දිනා ගැනීමට සමත් විය. එහිදී තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසද චමරි සම්මාන ලැබුවාය.

Related articles

Recent articles

error: Content is protected !!