28.9 C
Galle

භූමිකම්පාවකින් රුසියාවට හානි

Published:

රුසියාවේ කම්චැට්කා අර්ධද්වීපයේ රිච්ටර් මාපක 7.0ක ප්‍රබලත්වයකින් යුතු භූමිකම්පාවක් සිදුව ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

අද (18) උදෑසන 7.00ට පමණ සිදු වූ මෙම භූමිකම්පාවෙ කම්චැට්කා  නගර රැසකට බලපෑ ඇතැයි ද දැනගන්නට ඇත. සිදුවූ හානිය පිළිබඳ මෙතෙක් වාර්තා වී නැත.

Related articles

Recent articles

error: Content is protected !!