26.3 C
Galle

අදත් මහ වැසි

Published:

ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත්, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් අද (02) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කරයි.

මෙම වැසි මිලිමීටර 100 ඉක්මවා යා හැකි බව ද සඳහන් වේ.

නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

Related articles

Recent articles

error: Content is protected !!