26.8 C
Galle

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් පත්කරයි

Published:

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පත් කර තිබේ.

සෙනෙවිරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විය.

Related articles

Recent articles

error: Content is protected !!