26.5 C
Galle

ව්‍යාපාරිකයන්ට ලැබෙන සහන

Published:

පසුගිය කාලයේ පාස්කු ප්‍රහාරය, කොරෝනා වසංගතය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් බලපෑමට ලක් වූ කුඩා සහ මධ්‍ය පරිමාන ව්‍යවසායකයන්ට සහන සැළසීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.

ණය සහන සැලසීම සිදු කෙරෙමින් පවතින බැවින්, පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවීම 2025 වසරේ මාර්තු මස 31 වැනිදායින් පසු සිදුකිරීමේ අවශ්‍යතාවක් නොවන බව ද එහි සඳහන් වෙයි.

2024 දෙසැම්බර් 15 දිනට ගෙවිය යුතු මුළු හිඟ ණය ප්‍රාග්ධනය රුපියල් මිලියන 25ට අඩු, රුපියල් මිලියන 25ත් 50ත් අතර සහ රුපියල් මිලියන 50ට වැඩි සුදුසුකම්ලත් කුඩා හා මධ්‍ය පරිමාණ ණය ගනුදෙනුකරුවන් විසින් පිළිවෙළින් 2025 දෙසැම්බර් 31, 2025 සැප්තැම්බර් 30 සහ 2025 ජූනි 30 වැනි දිනයන්ට පෙර ප්‍රතිලේඛනගත කළ ණය ආපසු ගෙවීම ආරම්භ කළ යුතු බව ද එහි සඳහන් කර ඇත.

එම නිවේදනය පහතින්, 

Related articles

Recent articles

error: Content is protected !!