28.2 C
Galle

රූපවාහිනී සභාපති, ඉල්ලා අස්වෙයි

Published:

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති ආචාර්ය සෙනේෂ් බණ්ඩාර සිය ධූරයෙන් ඉල්ලා අස්වූයේ ය.

අනුර කුමාර දිසානායක ජනාධිපතිධූරයට පත්වූ අවස්ථාවේ ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත්කෙරුණු විජිත හේරත් විසින් ඔහු එම තනතුරට පත්කර තිබිණි.

Related articles

Recent articles

error: Content is protected !!