28.2 C
Galle

දුම්රිය ප්‍රවේශපත්‍රය ඉවතට, පෙර ගෙවුම් ක්‍රමයක් එයි

Published:

දැනට භාවිතා කරන දුම්රිය ප්‍රවේශපත්‍ර වෙනුවට පෙර ගෙවුම් කාඩ් පතක් හඳුන්වාදීමට කටයුතු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ලබන අප්‍රේල් මාසයට පෙර මෙම පෙර ගෙවුම් කාඩ්පත හඳුන්වාදීමට නියමිතය.

එවැනි පෙර ගෙවුම් කාඩ්පත් භාවිතා කරන පුද්ගලයන්ට දිවයිනේ ඕනෑම දුම්රිය ස්ථානයකින් දුම්රිය වෙත ප්‍රවේශවීමට හැකිවන පරිදි ඊට අදාළ යන්ත්‍ර සවිකිරීමට ද අපේක්ෂිතය. එමෙන් ම එම පෙර ගෙවුම් කාඩ්පත් භාවිතය සඳහා දුම්රිය සේවකයන්ට පුහුණුවක් ද ලබා දෙයි.

Related articles

Recent articles

error: Content is protected !!