28.2 C
Galle

තාත්තයි, පුතයි, ඥාති පුතයි මුහුදට බිලි

Published:

අම්පාර, සංගමන්කන්ද උමරි තොටුපොළ ආසන්නයේ දිය නෑමට ගිය තිදෙනකු මුහුදු රළට හසුව ගසාගෙන ගෙ‍ොස් අතුරුදන්ව ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ සංගමන්කන්ද, තණ්ඩිඅඩි ප්‍රදේශයේ පදිංචි මයිල්වානගම් නන්දරාජ් නමැති 38 හැවිරිදි පියා, ඔහුගේ පුතු නන්දරාජ් සිද්ස්කුමාර (15) සහ විද්‍යාකරන් ඩිලුෂන් (17) නමැති ඥාති පුත්‍රයෙකි.

නාවික හමුදාව, පොලිසිය සහ අවට ගම්වාසීන් එක්ව සිරුරු සොයා මෙහෙයුමක් දියත් කර ඇත.

Related articles

Recent articles

error: Content is protected !!